"අහිමි නුඹට" කවි ලියන්න ලෝකේ තියන හැම භාෂාවකම වචන එකතු කලත් බැරිවෙයි කවදාවත්ම ලියාගන්න.
සහතික ඇත්ත මල්ලි අහිමි බව දැන දැනත් පෙම් කල එකයි වරද...නමුදු අහිමි ඔහු මා කිවිදියක කල අපුරුව පුදුමයකි.....ස්තුත්යි මල්ලියෝ මේ පැත්තට ආවට..ඔයාගේ උදව් නිසයි මේ හැමදේම.....
අහිමි වෙන කෙනා අහිමි වෙන්නෙත් එයාගෙම හොදට වෙන්න පුළුවන්..තමන් නොහිතන වෙලාවක නොහිතන කෙනෙක් තමන්ට හිමි වෙන්න පුළුවන් අක්කෝ..එක මේ ලෝකේ තියන ස්භාවය....ලස්සන අදහසක්....:)දිගටම ලියන්න අක්කෝ බ්ලොග් අවකාශයේ දිගු ගමනකට මම හදවතින්ම සුභ පතනවා....:)ජයෙන් ජය...!!!
එක නම් ඇත්ත නංගි..දුක දීල අහිමි වෙන කෙනාට වැඩ සතුට ගොඩක් ලබාදී හිමි වෙන කෙනා තමා වැදගත්.....ඔයාට ගොඩාක් ස්තුතියි නංගි මාව දිරිමත් කලාට......
ඔන්න මමත් ආවා. :) :) :) :) :)හැගීම් පුකාශ කරන්න වචන මදි වෙන වෙලාවල් තියේ තමා. හ්ම්ම්ම්...ලස්සන අදහසක් :) :) :) :) :)ඔයාට ජයෙන් ජය !!!!! :) :) :) :) :)
අනිවාර්යෙන්ම වචන මදි අමා..ආදරය කියන්නේ වචන වලින් කියා නිම කල නොහැකි හැඟීමක්....ඔයාටත් ගොඩක් ස්තුතියි අමා...
මාත් මෙ පැත්තට ආවා කවිය නම් අපුරුයි දිගු ගමනකට සුබ පැතුම්....
හැමදාම මේ පැත්තට ඇවිත් යන්න එන්න.....මව දිරිමත් කලාට ඔයාටත් ස්තුතියි මල්ලියෝ.........
අප්පට සිරි.මේක මටත් ගැලපෙනවා.
හ්ම්ම්....ස්තුත්යි ඔයාටත් මේ පැත්තට ආවට.... :)
ආත්මීය සටහනක් තබන්නට ඇරයුම ...
"අහිමි නුඹට" කවි ලියන්න ලෝකේ තියන හැම භාෂාවකම වචන එකතු කලත් බැරිවෙයි කවදාවත්ම ලියාගන්න.
ReplyDeleteසහතික ඇත්ත මල්ලි අහිමි බව දැන දැනත් පෙම් කල එකයි වරද...
ReplyDeleteනමුදු අහිමි ඔහු මා කිවිදියක කල අපුරුව පුදුමයකි.....
ස්තුත්යි මල්ලියෝ මේ පැත්තට ආවට..
ඔයාගේ උදව් නිසයි මේ හැමදේම.....
අහිමි වෙන කෙනා අහිමි වෙන්නෙත් එයාගෙම හොදට වෙන්න පුළුවන්..තමන් නොහිතන වෙලාවක නොහිතන කෙනෙක් තමන්ට හිමි වෙන්න පුළුවන් අක්කෝ..එක මේ ලෝකේ තියන ස්භාවය....ලස්සන අදහසක්....:)
ReplyDeleteදිගටම ලියන්න අක්කෝ බ්ලොග් අවකාශයේ දිගු ගමනකට මම හදවතින්ම සුභ පතනවා....:)
ජයෙන් ජය...!!!
එක නම් ඇත්ත නංගි..
Deleteදුක දීල අහිමි වෙන කෙනාට වැඩ සතුට ගොඩක් ලබාදී හිමි වෙන කෙනා තමා වැදගත්.....
ඔයාට ගොඩාක් ස්තුතියි නංගි මාව දිරිමත් කලාට......
ඔන්න මමත් ආවා. :) :) :) :) :)
ReplyDeleteහැගීම් පුකාශ කරන්න වචන මදි වෙන වෙලාවල් තියේ තමා. හ්ම්ම්ම්...
ලස්සන අදහසක් :) :) :) :) :)
ඔයාට ජයෙන් ජය !!!!! :) :) :) :) :)
අනිවාර්යෙන්ම වචන මදි අමා..
Deleteආදරය කියන්නේ වචන වලින් කියා නිම කල නොහැකි හැඟීමක්....
ඔයාටත් ගොඩක් ස්තුතියි අමා...
මාත් මෙ පැත්තට ආවා කවිය නම් අපුරුයි දිගු ගමනකට සුබ පැතුම්....
ReplyDeleteහැමදාම මේ පැත්තට ඇවිත් යන්න එන්න.....
Deleteමව දිරිමත් කලාට ඔයාටත් ස්තුතියි මල්ලියෝ.........
අප්පට සිරි.මේක මටත් ගැලපෙනවා.
ReplyDeleteහ්ම්ම්....
ReplyDeleteස්තුත්යි ඔයාටත් මේ පැත්තට ආවට.... :)